Conversations on life.
උත්තරීතර සභාවේ ගරු කටයුතු උතුමෝ - 23.02. 2023
වස්තරේ පසෙකින් තියා රජු අන්දරේටම ඇඳගනී
උත්තරීතර සභානායක තිත්ත කුණුහරුපෙන් බනී
තෝන් ලණුපට අතැති පඹයෙක් මුලසුනේ හොට බිම ඇනී
උගේ ගොන් රැල දිගට හරහට බෙදී උනුනුන් ඇන ගනී