Conversations on life.
දිවි නරි පිඹුරු වග වලසුන් ගෙන් බේරී
රැක ගත යුතුම නං දරුවන් මඟ නෑරී
නොවැටෙන බිමක හෙට දින වලවල් හෑරී
කණුමුල් ඇර හදවු මංපෙත මඟ නෑරී
මල්ලිකා එම් බණ්ඩාර
02.0.2020