Saturday, 15 August 2020

යුතුකම​

 


දිවි නරි පිඹුරු වග වලසුන් ගෙන් බේරී

රැක ගත යුතුම නං දරුවන් මඟ නෑරී

නොවැටෙන බිමක හෙට දින වලවල් හෑරී

කණුමුල් ඇර හදවු මංපෙත මඟ නෑරී

 

මල්ලිකා එම් බණ්ඩාර

 

02.0.2020

No comments:

Post a Comment