Conversations on life.
මෝරා අහස් ගැබ එළියෙන් නිකිණි සඳේ
පෙකණි වැල කඩාගෙන බකිණි මල වගේ
රන්මය පහන් වැට සේ මං පෙතට මගේ
නුඹ වැඩියා ලොවම කලඑලි කරන උදේ
මල්ලිකා එම් බණ්ඩාර
03.08.2020
No comments:
Post a Comment