Conversations on life.
සුවඳැල් කරල් පලබර වන මව් දෙරණේ
උරුමය රකින්නට වග වලසුන් අරණේ
නිවහල් දැයක සිහිනය සොයනා පුතුනේ
නව මල් පිපේවා යන මඟ තුරු මුදුනේ
මල්ලිකා එම් බණ්ඩාර
1.07. 2022