Friday, 1 July 2022

මල් පිපේවා

 



සුවඳැල් කරල් පලබර වන මව් දෙරණේ

උරුමය රකින්නට වග වලසුන් අරණේ

නිවහල් දැයක සිහිනය සොයනා පුතුනේ

නව මල් පිපේවා යන මඟ තුරු මුදුනේ

 

මල්ලිකා එම් බණ්ඩාර​

1.07. 2022

No comments:

Post a Comment