Tuesday, 26 August 2025

Natural Justice

 


තුලාවේ බඳ සමතුලිත කළ 

නුඹේ අරුමය කියාපන්

නිඟාවේ කැට මුගුරු පහණින්

තැළුණු නුඹෙ වත බලාපන් 


කෙළෙසුවත් 

දෙනුවන් වසා උන්


ගලා ගිය දිය දහර මිටි තැන් 

බල බලා හැම දාම නියරේ

එළපන් බුමුතුරුණු යුගයක 

අහිංසකත්වය, පාරිශුද්ධත්වය සහ නිරවද්‍යතාවය.

පරම පිවිතුරු බවම කෙළෙසා


The three principles of natural justice are: the rule against bias (Nemo judex in causa sua), ensuring decision-makers are impartial; the rule of a fair hearing (Audi alteram partem), which guarantees everyone a chance to be heard; and the principle of a reasoned decision (speaking order), requiring decisions to be explained. These principles ensure fairness, protect individual rights, and promote trust in the justice system.

Vergin of justice

According to myth, she abandoned Earth during the Iron Age due to humanity's growing wickedness and ascended to heaven to become the constellation Virgo.


Symble of  innocence, purity, and precision.

No comments:

Post a Comment