පිපී ලෙළදෙන සුවඳ කුසුමක
ගොපලූ ගීයක ළපටි
දෙතොලක
සිනාවක්සේ මුදු නදින්
නිවා සනසන පිණිස සරතැස
දියත්තක්වී මිහි බඳින්
නිවත්දන සිත්
දොවාලූයෙන්
බෙත්ලෙහෙම් පුරවර
මැදින්
අතරමංවී සරණ පතනා
දිවි කතර දුක වළඳමින්
මිනිස් වග සුවපත් කරන්නට
ගඟක්සේ ගලනා හදින්
සාමයේ අරුණළු විදාහළ
මල්ලිකා එම් බණ්ඩාර
25. 12, 2017
No comments:
Post a Comment