Wednesday, 6 October 2021

හමුවීමක්

 


 

මම මගෙ මහ ගෙදර තනියම හිඳින කොට

නාවර පෙරුන නුඹෙ මුව සිහිවුණා මට​

නුඹ හැදු කෝම්පිට්ටුව  අඹ සෙවන යට

තාමත් හිඳිමි මා හිත තුළ නිදන් කොට​

මල්ලිකා එම් බණ්ඩාර​

 

5.04.2021

 

No comments:

Post a Comment