Monday, 2 January 2017

At the dawn





Hi Precious Friends!
Thanks for visiting and experiencing my MAGPIE LOUNGE.

Wishing a joyful New Year to Everyone!

පිපුණ තුරු මත්තක​
හෝ පිළිගඳ දියත්තක
මෙළෙක මල් ඉත්තක
දනී බිඟු රැල සුවඳ පෙත්තක​

පැහැය නොමහඳුනන​
මිහිර මල් කෙමි පුරවන​
නොදත් කුඩ මැසි දන​
​නොයත් මඩ ගොහොරුවේ ඉම පැන

පරසතු මදාරා
පළඳවා සිත් තුළ උදාරා
දිවි මඟ හදාරා ​
යෙහෙන් වැජඹෙන් නැණ විදාරා


මල්ලිකා එම්. බණ්ඩාර​
01.01.2017


No comments:

Post a Comment