ආලයෙන් අන්ධවී මංමුලා
නොවිණිනම්
ආගමෙන් බියපත්ව සිපිරිගෙයි නොරැඳි නම්
මිනිස්කම නිදහසේ ඔබ සමඟ පිපෙනු ඇත
දේශපාලන අබිං සුඟ බුදින ලදී නම්
දහම අදහම වෙලා මිසදිටුව හිඳීනම්
සැහැසිකම රළු කුණාටුවක්සේ හමනු ඇත
කලාමැදිරියන් දැක පහන්
සිළ නිවානම්
මඟ-නොමඟ නොදැන ගන අඳුරටම ඇදේනම්
මල්ලිකා එම් බණ්ඩාර
22. 11. 2017
No comments:
Post a Comment