Monday, 3 April 2017

සිහින​



නිමාකරමින් ඉඩෝරය​
ඇද හැලුණි වැහිකෝඩය​
මොහොතකින් බොඳවිණි
වියාගෙන ආ සොඳුරු සිහිනය

සුවඳ පොද​ තැවැරුණු
සිහිනයේ පෙති ඉහිරුණු
ගං දියේ කැළතුණු
රළපතර​ මැද​ යළිත් පිහිනමි

නිම නොකළ සිහිනයේ
යළිත් සිරගත වෙන්න​
​​

මල්ලිකා එම්. බණ්ඩාර​
03. 03. 2017



No comments:

Post a Comment