සුරා සූදුවෙන් තොර
උඩරට බොදු ගොවි
ගුරු ලිපිකරු බැංකු
තිර රැකියාව ගේ දොර
සමඟ නැති පවුල් බර
දුම සහ මතින් තොර
වැදගත් අයෙකු තිරසර
හැකිනම් ඇසුරු කර
කැමැති අයෙකුට පින්බර
දෑවැද්දකින් තොර
විවාහයකට
දියණියට රෑබර
කුමරෙකු සොයයි
මාපිය දෙපොල පුවතර
හඳහන ඇවැසි නැත
රන් රිදී කණකර
ඇතුව අත පැන් වත්කර
ඇත ගෙනියන්න අවසර
සුදුසු බව පවසන්න එකවර
මල්ලිකා එම් බණ්ඩාර
27.04. 2018
No comments:
Post a Comment