පිට පිටම පාත්වී
අකුණු සැර වැදුනේම
පනාමල් පිරිවැරුන
ගහට පැණි වරකා
ඉස කුඩු බෑ දිනේ
මහ මඟට බැස්සාම
දස අතින් මල් වැහි
වහී යයි සලකා -
සට පට සට ගගා
වැස්සේම ගල් වැහි
ඉස් ගෙඩිය දෑතින්ම
රකින මං වළකා
මහ මඟට බැස්සාම
දස අතින් මල් වැහි
වහී යයි සලකා -
සට පට සට ගගා
වැස්සේම ගල් වැහි
ඉස් ගෙඩිය දෑතින්ම
රකින මං වළකා
සරතැසට වහන්වී
නිවා ගන්නට ගිමන
හිටි හෙවන දෙපා මුල
දෙබර පොදි ඉහිරිලා
මල්ලිකා එම් බණ්ඩාර
5. 07. 2020
No comments:
Post a Comment