(One of my pieces of old gold)
මහමායා මව්කුසිනී - දිනි බෝසත් කුමරා
ලුම්බිණි සල් උයනේ - සත් පියූමන් පිපුණේ
සත් වග පුබුදු වුණේ - පැතිරූ සිහ නදිනේ//
වෙසඟේ පුන් පොහොදා - සිරිමා බෝ සෙවණේ
දස මර සෙන් පරදා - මා හිමි බුදු
වූවේ
මහමායා….
කුසිනාරා නගරේ - සුපිපුණ මල් අරණේ
නිමවා බව සසරේ - මා හිමි පිරිනිවුනේ
මහමායා….
පද
රචනය:
මල්ලිකා එම්. බණ්ඩාර (1992)
No comments:
Post a Comment