ගී පොතේ ලියවුණේ එකම එක
කවියක්ය
ඒ කවිය ගයන්නට එකම එක තනුවක්ය
ප්‍රේමයේ පන්හිඳෙන් ලියූ පත් ඉරුවක් ය
ඉතින් සකි සඳ නුබට මා
පහන් තරුවක්ය
නුඹේ පිළිරුව දකිමි
හද
බෙයද
පුරහාම
බැති බරව දවසරිමි ජීවිතේ
පෙරසේම,
කඳුලු
දොම්නස
සමග
ආව
දුර
ගමනක්ය
මගෙ
සදාතන සෙවන නුබෙ
අසල
පමණක් ය
ගන්නෝරු රණබිමේ
මඩ
කඩිති
දුටුවාම
කඳු
වැටිය,
බඩවැටිය නාන
තොට
ලඟ
තාම,
ගෙවී
ගිය
දසක
හතරම
හැරී
බැලුවාම
ජීවිතය
සුන්දරය හිතෙනවා හැමදාම
(MB -
1987)
No comments:
Post a Comment